භයානක වුණත් පිස්සු හැදෙන තැනක් | JOGASAKI COAST | 城ヶ崎海岸 | Hithumathe JAPAN Travel





ජපානයේ ශිශුඕකා ප්‍රාන්තයේ.. ඉසූ කියන්නේ මුහුදට නෙරා ගියා විශාල ප්‍රමාණයේ භූමි කොටසක්.ඉතාමත්ම ක්‍රියාකාරී භූ කම්පන කලාපයක්.

පුදුමාකාර ස්වාභාවික නිර්මාණයක්.සම්පූර්ණයෙන්ම ලාවා උඩ අපි ඇවිදගෙන යන්නේ. කකුළ පොඩ්ඩක් හරි පැටළුනොත් නැගිටින්න වෙන්නේ ඇඟේ පතුරු ගලවගෙන. අවධානයෙන් නොගියොත් නතර වෙන්න වෙන්නේ මුහුදේ.ඒත් මාරම ලස්සන තැනක්.

නිල් ම නිල් පාට මුහුද… කිරි පාටට ගල්වල වදින මුහුදු රැල්ල..භයානක වුණත් පිස්සු හැදෙන තැනක්..

The Izu Peninsula is a very active seismic zone. The most recent volcanic eruption on a scale so enormous that it drastically re-defined the geography of the whole area took place about 4,000 years ago. At that time, molten lava spewing from a crater built up right around its source, all the way up to 580 meters. The result of this build-up is today’s Mount Omuro, located a few kilometers behind the Jogasaki Coast.

However, not all the lava stayed close to its source. Much of it crashed right into the ocean, creating in the long run the fertile plain between Mount Omuro and the coastline. The Jogasaki Coast marks the furthest reaches the molten lava made into the sea.

4,000 years is a short time in geological terms. Too short a period for the ocean waves to smooth out the bizarre features of the gigantic mass of lava encountering the sea.

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook –

FOLLOW US ON INSTAGRAM
Instagram –

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III

32 Replies to “භයානක වුණත් පිස්සු හැදෙන තැනක් | JOGASAKI COAST | 城ヶ崎海岸 | Hithumathe JAPAN Travel”

  1. Magic Compass

    9:08 දකින දකින ඒවා හිතුමතේට කන්න ගියාම ඕන් වෙන වැඩේ. 😜
    වීඩියෝ එක සුපිරි. 😍

  2. SAHAN

    ආ ලොකු අයියා ඔයා කැමරාව ඉස්සරහට ආව නේ❤️ …ඔයාලගෙ වීඩියෝ බලන්න බලන්න ආසයි….ඔයාලගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සමහර වෙලාවට ඔයාලගෙ එක වීඩියෝ එකක් දහ පහලොස් වතාවක් බලල ඇති…good luck දෙන්නම පරිස්සමින් ඉන්න subscribe 78 ඉදන් මම ඉන්නෙ ඔයාල එක්ක …❤️

  3. Yamuda Machan _ Sameera senarathna

    දැන් හරි ලස්සනයි වීඩියෝ..❤
    සමීර වැඩේ හොදට කරනවා..💪
    රශියා මරු 🤩

  4. Sanjeewani Silva

    usually i’m a bit reticent to reveal my thoughts as public comments. but i thought to write this in here that “you guys just blasted this”🔥🔥and you will..👍👍keep it up.. waiting for the next.. lots of love 😘😘 ❤️Indika & Sanjeewani ❤️

  5. Indranatha Thenuwara

    ජීවිතේ කවදාකවත් යන්න බැරි සහ, දැන්නං හිතන්නවත් බැරි, අපූරු තැන්වලට අප ව රැගෙන යනවාට බොහොම පිං පුතේ…

  6. ජපානෙ මැට්ටා

    ලස්සනයි මේ වගේ පොට් එකක් හොය හොය හිටියෙ අරිගතෝ හොයලා දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *