Japan COVID 19 vaccination schedule -ජපානයට එන COVID 19 එන්නත් ගැන විස්තරය |Corona virous news





👉ජපානයේ පෙබරවාරි අග සතියේ සිට එන්නත් කිරීම ආරම්භ කරනවා.
👉එම මොඩානා සහ ෆසිසර් එන්නත් ගබඩා කිරීමට -70 C සහිත ශීතකරන අවශ්‍ය වන අතර ඒ සදහා අවශ්‍ය ශීත කරන 10 000 පමණ මේ වන විටත් සූදානම් කර අවසන්.
👉 එන්නත් කරන දිනය. මේකේ කියන විදියට පෙබරවාරි අග සවුක්‍ය කාර්යමණ්ඩලයට සහ අවු 65 වැඩි අයට එන්නත් කරන්න ගන්නවා. ඊලගට අප්‍රේල් වල ඉදලා නිදන්ගත රෝග තියෙන අයට සහ සාමාන්‍ය ජනතාවට පිලිවෙලින් එන්නත් කරන්න ගන්නවා.
👉බොහෝවිට එනත් කිරීමට My Number card එක අවශ්‍ය වන බව සදහන් කරනවා. ඒ ගැන දැනට සාකච්ඡා කරමින් ඉන්නේ එන්නත් කල අයව එන්නත් කල බවට my number card එකෙන් update කරයි. ඒ ගැන ජපන් ජනතාවගෙන් මතය විමසනවා ජපන් ජාතිකයොත් ඒකට කැමතියි.
👉 My number card එක හදාගෙන නැති අය ඉක්මනට හදාගන්න..

අනෙකුත් පාඩම් මාලා – Other Japanese lessons
Minna no Nihongo Lessons – මින්නා නො නිහොන්ගො පාඩම්- みんなの日本語レッスン
Minna no Nihongo Lesson 1 to 5

Minna no Nihongo Lesson 6 to 10

Minna no Nihongo Lesson 11 to 15

Minna no Nihongo Lesson 16 to 20

Minna no Nihongo Lesson 21 to 25

Kanji Lessons – කන්ජි පාඩම් – 漢字
JLPT -NAT – JLCT – TOPJ
N5 Level – Part 1

N5 Level – Part 2

JLPT Past paper discussion – විභාග ප්‍රශ්ණපත්‍ර සාකච්ඡාව
N5 Level

Hiragana and Katakana writing- හිරගනා සහ කතකනා හෝඩි ලියන ආකරය

Japan visa information ජපන් වීසා පිලිබද තොරතුරු

Japanese driving license- Shaken – Train – Earthquake- Sakura

Learn Japanese in Sinhala 
සරල සිංහලෙන් ජපන් භාශාව ඉගෙනගමු
シンハラ語で日本語勉強しましょう。

In these lessons, I will explain the basics grammar pattern in the Minna no Nihongo book. By watching these videos, you can easily study Japanese language enjoyably. Please practice with these videos 3 to 4 times by yourself to memories new vocabulary and proper pronunciations.
මෙම මින්නා නො නිහොන්ගො පාඩම් මාලව මගින් ජපන් භාෂාවේ මූලික ව්‍යාකරන සරලව පැහැදිලි කරගත හැකි අතර නැවත නැවත පුහුනුකිරීම මගින් ඔබහට පහසුවෙන් වචන මාලවත් උච්චාරනත් මතක තබා නැනීමට හැකිය
If you enjoyed the video hit the LIKE button, COMMENT and SUBSCRIBE for more content like this.
ඔබගේ අදහස පහලින් Comment කරන්න. මෙවැනිම තවත් අධ‍යාපනික video සදහා Subscribe කර ජපන් පන්තිය චැනලය සමග එකතුවෙන්න.

Keywords –
Minna no Nihongo Lessons, Learn the Japanese language in Sinhala language,
Japanese Classes in Sri Lanka, JLPT class, JLPT n5 listening, JLPT n5 listening,
JLPT n5 vocabulary, JLPT n5 grammar, JLPT n4 listening, JLPT n4 vocabulary, JLPT n4 grammar, JLPT n4 particles, Japanese grammar structure, Teach Japanese for Sri Lankans, Japanese Classes in Sri Lanka, Japanese alphabets explain in Sinhala, Japanese grammar patterns for beginners, Japanese tenses, Japanese conjunctions, Japanese particles, Japanese grammar n4, n4 grammar test, n3 grammar lessons, Japanese language, Japanese language in Sinhala, Japanese language Sri Lanka, Japanese language school, how to go to Japan, how to go japan from Sri Lanka, japan job salary,

#Japanese Language #Minna no Nihongo #JLPT

3 Replies to “Japan COVID 19 vaccination schedule -ජපානයට එන COVID 19 එන්නත් ගැන විස්තරය |Corona virous news”

  1. Japan Panthiya

    මෙම සියලුම එන්නත් ජපානයේ සිටින සියලුදෙනාටම නොමිලේ ලබාදෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *